ශ්රී ලංකා නාවික හමුදාවේ 71 වැනි සංවත්සරය අද (9 වැනිදා)ට යෙදී ඇති අතර, ඊට සමගාමීව නිලධාරින් 84 දෙනකුට සහ විවිධ තරාතිරම් වලට අයත් නාවිකයන් 1684 දෙනකුට උසස්වීම් ලබාදීමට නියමිතය.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්නගේ නිර්දේශය මත අදාළ උසස්වීම් ලබාදේ.
මෙම සංවත්සරයට සමගාමීව ගාලු මුවදොර ඉදිරිපස මුහුදු තීරයේ නාවික හමුදාවට අයත් විශාල නැව් නැංගුරම්ලා තැබෙන්නේ මහජන ප්රදර්ශනය උදෙසාය.
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට