බලයලත් මුදල් හුවමාරු කරන්නන් කිහිපදෙනෙකු නිකුත් කරන ලද විධානයන්ට අනුගත වී නොමැති බව අනාවරණය වී ඇති බව ශ්රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
අදාළ ආයතන වෙත සන්නිවේදනය කරන ලද ගැටලු නිවැරදි කිරීමට අපොහොසත් වුවහොත් ඔවුන්ගේ බලපත්ර අත්හිටුවීමට සහ අවලංගු කිරීමට ශ්රී ලංකා මහ බැංකුවට සිදුවනු ඇති බවද දැනුම්දී තිබේ.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ