නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීමට දින නියම වෙයි

2022 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 11 වනදා පැවැත්වීමට තීරණයකට එළඹ ඇත.

ඒ අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com