නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාර සංකීර්ණයේ මෙහෙයුම් මේ වනවිට යථා තත්වයට පත්වී ඇති බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.
මේ හේතුවෙන් අද(10)දින සිට විදුලි කප්පාදු කිරීමක් සිදු නොකෙරෙන බවයි, විදුලි බල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන කියා සිටියේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ