ගෑස් සිලින්ඩර අනතුර ගැන පරීක්ෂණයක්

ගෑස් සමාගම්වලින් නව ලේබලය යටතේ නිකුත් කළ ගෑස් සිලින්ඩරවලින්ද අනතුරු වාර්තාවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ මෙම අනතුරු සිදුවීම හැකි ඉක්මනින් නවත්වා ගැනීම රජයේ අරමුණ බවයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com