කුරුවිට බටුහේන ප්රදේශයේ දෙමහල් නිවසක උඩුමහලේ තිබූ ගෑස් ලිපක් පිපිරීමත් සමග බියට පත් තරුණියක උඩුමහලින් බිමට පැනීමෙන් ඇගේ කකුලට ආබාධයක් සිදුව ඇති බවට තොරතුරක් ඇතැයි කුරුවිට පොලීසිය පවසයි.
ඇයට බරපතල තුවාලයක් සිදුව නැති අතර රෝහල් ගතකර නැති බවද පොලීසිය පැවසුවේය. බටුහේන ප්රදේශයේ රාජ්ය ආයතනයක සේවය කරන මෙම තරුණිය කුලි පදනම මත නිවසේ පදිංචිව සිටී. ඇය මොනරාගල ප්රදේශයේ පදිංචිකාරියකි.
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට