දක්ෂිණ අධිවේගී මාර්ගයේ මිල්ලනිය, ගැලනිගම ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් එකම පවුලේ දෙදෙනෙක් මියගොස් තිබෙනවා.
ඒ අනුව අනතුරෙන් මියගොස් ඇත්තේ එකම පවුලේ පියා සහ දියණියයි.
අනතුරින් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ