ගම්පහ භෞතික විද්‍යාව ගුරුවරයාට කොරෝනා – පන්තිත් පවත්වලා!

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය උපදේශකයෙකු ලෙස කටයුතු කරන ලද ගම්පහ ප්‍රදේශය කොරෝනා ආසාදිතයකු ප්‍රදේශයේ උපකාරක පංතියක භෞතික විද්‍යාව උගන්වා ඇතැයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සුභාස් සුබසිංහ මහතා පවසනවා.

ඒ අනුව එම පන්තියට සහභාගි වූ සිසුන් 100 ක පමණ ප්‍රමාණයක් නිරෝධායන ලක් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වනවා.

ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයා මෙම තොරතුරු තහවුරු කර ඇති බව වාර්තා වනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com