ආරම්භක සති අන්තයේදී ඇමරිකානු ඩොලර් මිලියන 253ක ආදායමක් හිමි කර ගැනීමට ස්පයිඩර් මෑන් – නෝ වේ හෝම් චිත්‍රපටය සමත්වී තිබෙනවා.
පසුගිය දෙසැම්බර් 17 වනදා තිරගතවීම ආරම්භ කළ අලුත් ස්පයිඩර් මෑන් චිත්‍රපටය සඳහා ලොව පුරා මහත් ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබාගැනීමට හැකිවී තිබුණා.
මේ චිත්‍රපටය නිර්මාණය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 200ක වියදමක් සිදුකර තිබූ බවද වාර්තා වුණා.
ඒ අනුව චිත්‍රපට ඉතිහාසයේ ආරම්භක සති අන්තයේ වැඩිම ආදායමක් ගත් චිත්‍රපට තුනම මාවල් චිත්‍රපට බවට පත්වනවා.
ඒ අනුව ඉන් පළමු ස්ථානය Avengers End Game වෙතත්, දෙවන්න Avengers Infinity War සහ තෙවන ස්ථානය Spider Man No Way Home වෙතටත් ලැබී තිබෙනවා
More Stories
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්
උසස් පෙළ අයදුම්පත් යොමු කිරීමේ කාලය දීර්ඝ කෙරේ