ඔමික්‍රෝන් ප්‍රභේදය ගෝලීය ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.
මේ හේතුවෙන් උත්සව සමයේ සැළසුම් කර ඇති සාද වෙනත් ක්‍රියාකාරකම් අවලංගු කරන ලෙසද ලෝක සෞඛ්‍ය සංවිධානය ජනතාවගෙන් ඉල්ලීම් කරනවා.
එම සංවිධානයේ ප්‍රධානී ටෙඩෝස් අද්නාම් ගෙබ්රෙයිස් ප්‍රකාෂ කර ඇත්තේ අවලංගු වන ජීවිතයකට වඩා උත්සවයක් අවලංගු කිරීම වඩා සුදුසු බවයි.
More Stories
චීන ජනපති Hubei පළාතේ නිරීක්ෂණ චාරිකාවක
හත්වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ
ඇමෙරිකා ජනාධිපතිවරණය