මේවන විට ලෝකවෙළඳ පොළේ කිරිපිටි මිල සියයට දහයකින් පමන ඉහලගොස් ඇති බැවින් යළිත් වරක් කිරිපිටි මිල සංශෝධනය කිරීමට සිදුවන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා කියා සිටියේ, පවතින කිරිපිටි හිගය මගහරවා ගැනීමට තවත් මාස දෙකක පමන කාළයක් ගතවනු ඇති බවයි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ