මේවන විට ලෝකවෙළඳ පොළේ කිරිපිටි මිල සියයට දහයකින් පමන ඉහලගොස් ඇති බැවින් යළිත් වරක් කිරිපිටි මිල සංශෝධනය කිරීමට සිදුවන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා කියා සිටියේ, පවතින කිරිපිටි හිගය මගහරවා ගැනීමට තවත් මාස දෙකක පමන කාළයක් ගතවනු ඇති බවයි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ