කොවිඩ් වෛරසයේ විකෘති ඔමික්‍රෝන් ප්‍රභේදයේ බලපෑම් හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ යුරෝපයේ සෞඛ්‍ය පද්ධති වලට දැඩි බලපෑම් එල්ලවනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා
එහි යුරෝපා නියෝජිත හාන්ස් ක්ලූගේ ප්‍රකාශ කළේ මෙය යුරෝපයට පැමිණි තවත් කුණාටුවක් බවයි
ඔමික්‍රෝන් ව්‍යාප්තිය හේතුවෙන් ජර්මනියේ නත්තල් උත්සව සඳහා කොවිඩ් සීමාවන් ප්‍රකාශයට පත් කළ අතර දෙසැම්බර් 26 වනදා සිට සියලුම මත්පැන් අලෙවි සැල් සහ රාත්‍රී සමාජ ශාලා වසා දැමීමටයි පෘතුගාලය පියවර ගෙන ඇත්තේ
කෙසේ වෙතත් නත්තලට පෙර කොවිඩ් සීමාවන් පැනවීම බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ
More Stories
චීන යුරෝපා වෙළඳ සහයෝගිතා යළි පණ ගැන්වීමට දෙපාර්ශ්වයේ එකඟත්වය
දකුණු චීන මුහුදේ ගැටුම් විසඳීමට විදේශ බලවේග මත විශ්වාසය තැබීමෙන් පිලිපීනයට ප්‍රතිවිපාක ගෙන දෙනු ඇත – චීනය
ඇමරිකාව තීරුබදු වැඩි කිරීම සම්බන්ධයෙන් චීනය ලෝක වෙළඳ සංවිධානය වෙත තවත් පැමිණිල්ලක් ඉදිරිපත් කරයි