අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (23) ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.
ඒ, දෙදින සංචාරයක් සඳහාය.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අද පෙරවරුවේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා තිරුපති ගුවන්තොටුපොළට ළඟාවූ බවයි.
මහින්ද රාජපක්ෂ මහතා තිරුපති වන්දනාවේ නිරත වීමට නියමිතව ඇතැයි එරට මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.



More Stories
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?