මීගමුව කිඹුලාපිටිය දාගොල්ල ප්‍රදේශයට හදිසියේ ගුවන් යානයක් ගොඩබස්වා තිබෙනවා
පෞද්ගලික ගුවන් සමාගමකට අයත් මෙම සැහැල්ලු ගුවන් යානය ආරක්ෂිතව ගොඩබා ඇති අතර එම අවස්ථාවේ යානය තුළ නියමුවන් තිදෙනෙකු රැඳී තිබෙනවා
ඔවුන් රෝහල්ගත කර ඇති අතර අදාළ ස්ථානයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශේෂ කණ්ඩායමක් මේ වන විටත් පිටත් කර ඇති බව ගුවන් හමුදාව ප්‍රකාශ කළා
පසුගිය 22 වැනිදා මේ ආකාරයෙන් පෞද්ගලික ගුවන් සමාගමකට අයත් සැහැල්ලු ගුවන් යානයක් කලුතර පයාගල වෙරළ තීරයට හදිසියේ ගොඩබස්වා තිබෙනවා
තවත් ගුවන් යානයක් හදිසි ගොඩබෑමකට

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ