E.T.I හා ස්වර්ණමහල් තැන්පත්කරුවන්ට වන්දි ගෙවීම ලබන 25 සිට

E.T.I හා ස්වර්ණමහල් තැන්පත්කරුවන්ට රුපියල් ලක්ෂ 6ක උපරිමයකට යටත්ව රක්ෂණ වන්දි ගෙවීම ලබන 25 වැනි සෙනසුරාදා සිට දිවයින පුරා පිහිටි මහජන බැංකු ශාඛා 45කදී සිදු කරන බව මහ බැංකුව පවසයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com