ඔමික්‍රොන් සහ ඩෙල්ටා ප්‍රභේද මගින් කොරෝනා වෛරසයේ සුනාමි තත්ත්වයක් ඇතිවිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.
එහි ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩනොම් ගේබ්‍රියේසස් සඳහන් කළේ එම කොවිඩ් ප්‍රභේද මගින් සෞඛ්‍ය සේවා පද්ධති මත දැඩි පීඩනයක් මතුවිය හැකි බවයි.
ඔමික්‍රොන් ප්‍රභේදය පසුගිය මාසයේ දකුණු අප්‍රිකාවෙන් ප්‍රථම වරට වාර්තා වූ අතර, එය මේ වන විටත් රටවල් රැසකට පැතිර ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළා.
More Stories
රටේ වෘත්තීය අධ්‍යාපනය ශක්තිමත් කිරීමේ සහ පුහුණු ශ්‍රමිකයින්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අවශ්‍යතාව චීන අගමැති අවධාරණය කරයි
හත්වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට චීන අගමැති එක්වෙයි
සාර්ථක මෙහෙයුමකින් පසු චීන ගගනගාමීන් යළි පෘථිවියට