ආනයනික කිරිපිටි මිල අද (30) දිනයේ සිට නැවත ඉහළ දැමීමට තීරණය කර ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඒ අනුව ඉහළ යන මිල ගණන් සම්බන්ධයෙන් අද දැනුම්දීමට නියමිතව තිබෙනවා.
ආනයනික කිරිපිටි සමාගම් විසින් ඉකුත් ඔක්තෝම්බර් මස 15 වෙනිදා මිල ඉහල දැමීමට මීට පෙර පියවර ගනු ලැබුවා. ඒ ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක් 90කින් සහ කිලෝග්‍රෑම් 01ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 225කින්.
More Stories
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?