ඉදිරියේදී ආපනශාලාවලින් පාරිභෝගිකයින් වෙත කිරි තේ ලබා දීම අත්හිටුවීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති අසේල සම්පත් සඳහන් කළේ, කිරිපිටි මිල ඉහළයාමත් සමග තවදුරටත් කිරි තේ මිල ඉහළ දැමීමට නොහැකි බැවින් මෙම තීරණය ගත් බවයි.
රුපියල් 40 ක් ව පැවති කිරි තේ එකක් මේ වන විට රුපියල් 60 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
More Stories
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම