හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, සුදත් අස්මඩල හා රියැදුරු දිලුම් කුමාරට සිතාසි නිකුත් කර තිබේ.
ඒ, ලබන මස 20 වැනි දා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වමිනි.
ඔවුන්ට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කර ඇත්තේ, රාජගිරියේ රිය අනතුර සම්බන්ධයෙනි.
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්