ලොව පුරා ගුවන් ගමන් වාර හාර දහස් 400 කට ආසන්න ප්‍රමාණයක් අවලංගු කර තිබෙනවා.
ඉන් 2,500 කට වැඩි ප්‍රමාණයක් ඇමරිකා එක්සත් ජනපදයට අයත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
නත්තල් සහ නව අවුරුදු උත්සව සමයේදී මෙලෙස ගුවන් ගමන් අත්හිටුවීම හමුවේ මගීන් රැසක් පීඩාවට පත්ව ඇති බව සඳහන්.
කොවිඩ් වසංගතය හේතුවෙන් බොහෝ ගුවන් කාර්ය මණ්ඩල නිරෝධායනයට යොමු කර තිබීම හේතුවෙන් ගුවන් සමාගම් කාර්ය මණ්ඩල ගැටළුවකට මුහුණ දී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.
More Stories
චීන ජනපති Hubei පළාතේ නිරීක්ෂණ චාරිකාවක
හත්වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ
ඇමෙරිකා ජනාධිපතිවරණය