දැනට නිවෙස්වල මුද්‍රා සහිතව ඇති ගෑස් සිලින්ඩර් මාරු කිරීමේ හැකියාව සම්බන්ධයෙන් හෙට දිනයේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසනවා.
එහි සභාපති තෙෂාර ජයසිංහ මහතා සඳහන් කළේ, ගෑස් නිෂ්පාදන කටයුතු තීව්‍ර කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ මෙරටට ගෙන්වා ස්ථාපනයට ද පියවර ගෙන ඇති බවයි.
ඒ අනුව කඩිනමින් දෛනික ගෑස් අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට හැකිවනු ඇති බවද ඔහු විශ්වාසය පල කළා.
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්