පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක Mohammad Hafeez ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
Mohammad Hafeez 2018 වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඔහු සමුගත් අතර ඔහු එක්දින හා විස්සයි විස්ස තරඟ ආකෘතිවලද පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවා තිබෙනවා.
Mohammad Hafeez මෙරට LPL තරඟාවලියේ Galle Gladiators කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වුණා.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්
විදේශයන්හි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලක විශිෂ්ටතම දස්කම් දැක්වීමට චීනය මෙවර සමත් වෙයි