ඉන්ධන මිල ඉහළ යාමත් සමග බස් ගාස්තු ද සංශෝධනය කර ඇත. ඒ අනුව මෙතෙක් රු. 14ක්ව පැවැති අවම බස්ගාස්තුව රු. 17ක් දක්වා වැඩිවී ඇත.
හෙට (05) සිට මෙම නව බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
සංශෝධනය කරන ලද සාමාන්‍ය බස් ගාස්තු සහ ගමනාන්ත සම්පූර්ණ බස් ගාස්තු මෙසේය.




More Stories
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්