මධ්‍යම මෙක්සිකෝවේ ගමන් මාර්ගයක නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී පුද්ගලයින් 10 දෙනෙකුගේ මල සිරුරු එරට ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබෙනවා.
ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාගේ නිල කාර්යාලය ආසන්නයේ තිබී මෙම මල සිරුරු හමුවී ඇති අතර ප්‍රාන්ත ආණ්ඩුකාර ඩේවිඩ් මොන්රියල් පැවසුවේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.
ප්‍රදේශයේ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන කණ්ඩායම් දෙකක් අතර ඇතිවූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතන සිදුව ඇති බව සඳහන්.
More Stories
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්
චීන – කාම්බෝජ මිතුදම චීන ජනපති ඉහළින් අගය කරයි