පාස්කු ප්රහාරයෙන් විපතට පත්වූවන් විසින් තමාට එරෙහිව ගොනු කර ඇති චෝදනා වලින් නිදහස් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් කළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණෂය විසින් ප්රතික්ෂේප කර තිබෙනවා.
මෙම නියෝගය ලබාදුන්නේ කොළඹ අතිරේක දිසා විනිසුරු චතුරිකා ද සිල්වා මහත්මිය විසින්.
ඒ, ඊට අදාල නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ