පානදුර සහ මොරටුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන පෞද්ගලික බස්රථවල සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ, ඔවුන්ගේ සේවකයින් කිහිපදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම හේතුවෙන්.
මාර්ග අංක 100,101 සහ 183 යටතේ ධාවනය බස් රථයි මෙලෙස ධාවනයෙන් ඉවත්ව තිබෙන්නේ.

More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ