සයිප්‍රස් රාජ්‍යට ආසන්න මුහුදේ අද පෙරවරුවේ භූ චලනයක් හටගෙන තිබෙනවා.
මධ්‍යධරණී මුහුදු ප්‍රදේශයේ ඇති වූ මෙම භූ චලනය රික්ටර් මාපාංක 6.4ක් ලෙස සටහන්ව ඇති බව සඳහන්.
සාගර පතුලේ කිලෝමීටර් දෙකක් පමණ පොළොව අභ්‍යන්තරයේ මෙම භූ චලනය සිදුව ඇති අතර ඉන් සිදු වූ හානිය පිළිබඳ මෙතෙක් අනාවරණය වී නැහැ.
More Stories
Hubei පළාතේ සංවර්ධනය පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්
ඇමරිකාව සම්බන්ධයෙන් ප්‍රතිපත්තිය වෙනස් නොවේ– චීනය
ඩිමොක්රටික් පක්ෂයට සෙනෙට් සභාවේ බලය අහිමි වන ලකුණු