සයිප්‍රස් රාජ්‍යට ආසන්න මුහුදේ අද පෙරවරුවේ භූ චලනයක් හටගෙන තිබෙනවා.
මධ්‍යධරණී මුහුදු ප්‍රදේශයේ ඇති වූ මෙම භූ චලනය රික්ටර් මාපාංක 6.4ක් ලෙස සටහන්ව ඇති බව සඳහන්.
සාගර පතුලේ කිලෝමීටර් දෙකක් පමණ පොළොව අභ්‍යන්තරයේ මෙම භූ චලනය සිදුව ඇති අතර ඉන් සිදු වූ හානිය පිළිබඳ මෙතෙක් අනාවරණය වී නැහැ.
More Stories
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්
චීන – කාම්බෝජ මිතුදම චීන ජනපති ඉහළින් අගය කරයි