හින්දු බැතිමතුන් ඉමහත් බැතියෙන් සමරන තෛපොංගල් දිනය අදට යෙදී තිබෙනවා.
කෘෂිකාර්මික ජීවිතය හා බැදුණු ජනයා අස්වනු නෙලන අවස්ථාවේ සිට සමරන තෛපොංගල් උත්සවයෙන් තමන්ට උපකාර කළ සුර්යයා, වර්ෂාව සහ ගොවි සතුන්ට කෘතවේදීත්වය පළ කරනු ලබනවා.
තෛපොංගල් උත්සවය මෙරට හින්දු බැතිමතුන්ගේ ද ඉතා වැදගත් ආගමික සංස්කෘතික උළෙලක් ලෙසයි සැලකෙන්නේ. ඒ අනුව නව වසරේ උදාව තෛපොංගල් යනුවෙන් හැඳින්වෙන අතර නෙළාගත් අස්වැන්නේ මුල් කොටස හිරු දෙවියන්ට පූජා කිරීම මෙහි සුවිශේෂී කාර්යයක්.
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්