දකුණු දිග මොරොක්කෝව ආශ්රිත මුහුදේ දී සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 43 දෙනෙකු මියගොස් තිබේ.
මියගිය පිරිස අතර කුඩා ළමුන් ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අනතුරට ලක්වූ යාත්‍රාවේ සිටි තවත් පුද්ගලයින් 10 දෙනෙකු දිවි බේරා ගැනීමට සමත්ව ඇත.
පසුගිය වසර තුළ පමණක් එම මුහුදු ප්‍රදේශයේදී සංක්‍රමණිකයින් 4,000 ක පමණ පිරිසක් මෙවැනි අනතුරුවලට ලක්ව මියගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
More Stories
ඇමරිකාව සිදු කළ අසාධාරණ තීරුබදුවලට එරෙහිව චීන රජයේ ස්ථාවරය
චීනයේ Diaoyu Dao මුහුදු ප්‍රදේශයට නීතිවිරෝධී ඇතුළු වූ ජපන් ධීවර යාත්‍රාවක් නෙරපා හරී
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආණ්ඩුවට එරෙහිව ඇමරිකාව පුරා උද්ඝෝෂණ