මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ‘කොවිඩ්’ ආසාදිත වී ඇති බව වාර්තා වේ.
සරත් වීරසේකර මහතාට ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් කළ පී.සී.ආර්. පරීක්ෂණයකින් ‘කොවිඩ්’ ආසාදිත බව තහවුරු වී ඇති බවත් ඒ මහතා මේ වන විට නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබන බව ද දැනගන්නට තිබේ.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ