දේශීය කිරි ගොවියාට කිරි උතුරන ලකුණු Waruna Lakmal 20/01/2022 1 min read ගොවීන්ගෙන් දියර කිරි මිලදී ගන්නා මිල ගණන් ඉහළ දැමීමට මිල්කෝ සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව දියර කිරි ලීටරයක් සඳහා ලබාදෙන මුදල රුපියල් 5කින් ඉහළ දමා ඇති බව සඳහන්. මෙම මිල ගණන් පෙබරවාරි මස 1 වනදා සිට ක්රියාත්මක වන බවයි මිල්කෝ සමාගම පැවසුවේ. Tweet Continue Reading Previous කොවිඩ් ආසාදිත ගර්භනී කාන්තාවන්ගේ ඉහළ යාමක්Next බාර් එකක් ගිනි ගනී More Stories 1 min read දේශීය දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක් 18/04/2025 Waruna Lakmal 1 min read දේශීය සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි 18/04/2025 Dheera 1 min read දේශීය සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ 18/04/2025 Dheera
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ