රට තුළ ඩෙංගු රෝගයේ සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම්කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ, නිමංකා පනිලහෙට්ටි පවසනවා.
ඒ අනුව ගත වූ දින 20 පමණ කාලය තුළ ඩෙංගු රෝගීන් 5000 ඉක්මවා වාර්තාවී ඇති බවයි ඇය සඳහන් කළේ.
එම ඩෙංගු රෝගීන්ගෙන් සියයට 60ක් පමණ බස්නාහිර පළාතෙන් වාර්තාවී තිබෙනවා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ