කොවිඩ් සම්බන්ධයෙන් සිදුකළ නවතම මව්කිරි ආශ්රිත පරීක්ෂණයකදී හෙළිවූ කරුණක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව ඇත.
එහිදී අනාවරණය වී ඇත්තේ මව්කිරි ඔස්සේ බිළඳුන් වෙත කොවිඩ් වෛරසය සම්ප්‍රේෂණය නොවන බවය.
කැලිෆෝනියා විශ්වවිද්‍යාලය විසින් කිරි ලබාදෙන මව්වරුන් 110 දෙනෙකු යොදාගෙන මෙම පර්යේෂණය සිදුකර තිබුණි.
කෙසේ වෙතත් මව්කිරි ඔස්සේ කොවිඩ් වෛරසය අඩංගු RNA ළදරුවාට සම්ප්‍රේෂණය වී ඇති බව මෙම පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.
පර්යේෂකයන් පවසන්නේ එසේ සම්ප්‍රේෂණය වුවද ළදරුවාට කොවිඩ් නොවැළඳීම විමතියට කරුණක් බවය.
More Stories
ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවට තුර්කියේ සහාය
චීන ජනපතිගේ ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්