යේමනයේ රැඳවුම් මධ්‍යස්ථානයකට සෞදි අරාබිය ප්රමුඛ සන්ධාන හමුදා විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් 70කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කැරලිකාර හවුති සංවිධානයේ සාඩා හි පිහිටි බලකොටුවකට මෙම ප්‍රහාර එල්ල කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
සෞදි අරාබිය ප්රමුඛ ඒකාබද්ධ හමුදා 2015 වසරේ සිට හවුති කැරලිකරුවන්ට එරෙහිව සටන් වදින අතර සටන්වල සෘජු බලපැමෙන් මිය ගිය ළමුන් සංඛ්‍යාව 10,000කට අධික බව සඳහන්.
More Stories
ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවට තුර්කියේ සහාය
චීන ජනපතිගේ ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්