යුක්‍රේන රජය මෙහෙයවීම සඳහා මොස්කව් හිතවාදී පාලකයෙකු ස්ථාපනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳව බ්‍රිතාන්‍ය අනතුරු අඟවයි.
හිටපු යුක්‍රේන පාර්ලිමේන්තු මන්ත්‍රී යෙව්න් මුරායෙව් මේ සඳහා යොදාගැනීමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පියවර ගනිමින් සිටින බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ.
රුසියාව, ආක්‍රමණශීලී සහ වැරදි තොරතුරු මත පදනම් වූ ක්‍රියා අවසන් කර රාජ්‍ය තාන්ත්‍රික මාවතක් අනුගමනය කළ යුතු බව බ්‍රිතාන්‍යය විදේශ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත.
රුසියාව, යුක්‍රේනයේ දේශසීමා ආසන්නයට හමුදා භටයන් ලක්ෂයක් ගෙන ගොස් ඇති නමුත් තමන් ආක්‍රමණයක් සැලසුම් කරන බව ප්‍රතික්ෂේප කර තිබේ.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්