මීතොටමුල්ල කසළ කන්ද පැවති ස්ථානය එම ප්‍රදේශයේ ජනතාවට ප්‍රයෝජනයක් ගතහැකි පරිදි සංවර්ධනය කිරීමට නියමිතය.
ඒ අනුව එම ප්‍රදේශය සියලු යටිතල පහසුම් සහිතව නාගරික උද්‍යානයක් දක්වා සංවර්ධනය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම යටතේ තීරණය කර ඇත.
ජාත්‍යන්තරයේ මෙවැනි ස්ථානවල සිදුකළ සංවර්ධනයන් පිළිබඳ අධ්‍යයනයක යෙදීමෙන් අනතුරුව මෙම සංවර්ධනය සිදුකිරීමට පියවර ගෙන තිබේ.
නාගරික සංවර්ධන අධිකාරිය යටතේ එම සංවර්ධන කටයුතු සිදුකෙරේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ