පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවේ දෙවැනි ඉලක්කය බවට පත්ව තිබී ඇත්තේ, දළදා පෙරහැර බව පාස්කු ජනාධිපති කොමිසමේ දී අනාවරණය වී තිබෙනවා.
කොමිසම හමුවේ සාක්ෂි දුන් බුද්ධි නිලධාරියකු පැවසුවේ, ඊට අවශ්‍ය ඇඳුම් පවා ත්රස්තවාදීන් සූදානම් කරගෙන තිබූ බවයි.
සයින්දමර්දුහි නිවසේ දී මියගිය පුද්ගලයින් 12 දෙනෙකු මෙලෙස දෙවන ප්‍රහාරයක් සඳහා සුදානම්ව සිට ඇති බවත් අගෝස්තු මස තෙක් සැඟව සිටීමට මොවුන් අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරක්ෂක නිවාස 08ක් මිලදී ගෙන තිබු බවත් බුද්ධි නිලධාරියා ජනාධිපති කොමිසම හමුවේ හෙළිදරව් කර තිබෙනවා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ