කථානායක මහින්ද යාපා අබේවර්ධන හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
පෙරේදා (26) දින සිදු කරන කොරෝනා පරීක්ෂණයකින් අනතුරුවයි, කතානායකවරයාට වෛරසය ආසාදිත බවට හඳුනාගෙන ඇත්තේ.
කතානායකවරයා සිය නිල නිවසේ දී ම නිරෝධායනයට ලක්වන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම කතානායක නිල නිවසේ සේවකයින් තිදෙනකුට ද වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.
ඔවුන්ව මේ වනවිට නිරෝධායන කටයුතු සඳහා රාජගිරිය නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණා.
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්