හෙට (31) සහ අනිද්දා (01) දිනවලදී ඉන්දියන් ඔයිල් සමාගම හරහා විදුලිබල මණ්ඩලයට සෘජුවම තෙල් මිලදී ගැනීමට හැකිවනු ඇති බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.
ඉදිරි සතිය සඳහා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය තෙල් ප්‍රමාණය සම්බන්ධයෙන් හෙට දිනයේදී තීරණයක් ගත යුතුව පවතින බවත් පෞද්ගලික බලාගාර තුළින් කෙටි කාලීනව විදුලිය ලබා ගැනීම සඳහා වැඩපිළිවෙළක් ආරම්භ කරන බවත් ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්