රුසියාවේ දෛනික ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන ලක්ෂය ඉක්මවා වාර්තා වීමට පටන් ගෙන තිබේ.
ගතවුණු පැය 24 ඇතුළත එරටින් වාර්තා වුණු නව ආසාදිතයන් ගණන 1,13,122 කි.
රුසියානු සෞඛ්‍ය අංශ පෙන්වා දෙන ආකාරයට ආසාදිතයන් මෙසේ ඔඩුදුවා ඇත්තේ ‘ඔමික්‍රෝන්’ විකෘතියේ බලපෑම නිසාය.
More Stories
චීන-බ්‍රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්‍රසීල සංචාරය
වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්