යුක්රේන දේශසීමාවේ රුසියානු හමුදා ස්ථානගතවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ පැවති රැස්වීමකදී එයට එක්වූ රුසියානු සහ ඇමරිකානු නියෝජිතයින් අතර ගැටුමක් හටගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ දෙරටේම නියෝජිතයින් පරස්පර අදහස් පළ කිරීමත් සමඟ එය ගැටුමක් දක්වා වර්ධනය වී ඇති බවයි
යුක්රේන දේශසීමාවේ ලක්ෂයකට ආසන්න රුසියානු භටපිරිසක් සහ යුද ටැංකි, කාලතුවක්කු ඇතුළු අවි රැසක්ද ස්ථානගත කර තිබෙනවා
එක්සත් ජනපද ආරක්ෂක කවුන්සිලයේදී රුසියානු නියෝජිතයින් චෝදනා කර ඇත්තේ ඇමරිකාව සිය රට සම්බන්ධයෙන් අනවශ්‍ය මැදිහත්වීමක් සිදුකරන බවටයි.
More Stories
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්
නව ඓතිහාසික වාර්තා සමගින් කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වේ
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය