අද දිනයේ සිට බ්‍රිතාන්‍ය සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අවසර ලබාදෙමින් පනවා තිබු සංචාරක සිමා ලිහිල් කිරීමට එරට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කොට තිබෙනවා.
ඒ ශ්‍රී ලංකාව තුළ වත්මන් කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය සම්බන්ධයෙන් සිදුකළ අධීක්ෂණයෙන් අනතුරුවයි.
මේ වන විට ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළ වසා දමා ඇති බවත් දින 14 ක කාලයක් නිරෝධායනයට ලක්වීම අනිවාර්ය වන බවයි බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය සිය පුරවැසියන්ට වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.
බ්‍රිතාන්‍ය මිට පෙර සිය පුරවැසියන්ට සංචාරය කිරීමට හැකි රටවල් සම්බන්ධයෙන් මිට සති දෙකකට ඉහතදී ලැයිස්තුවක් නිකුත් කරනු ලැබුවා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ