කොළඹ කොටස් වෙළඳපොලේ සමස්ත මිල දර්ශකය ඊයේ දින කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා.
ඒ ඒකක 300කින් පමණ පහත වැටුණු අතර, දිනය අවසානයේ දී එය සටහන් වූයේ ඒකක 12,081ක් ලෙසයි.
ප්රධාන පෙළේ සමාගම් විස්ස නියෝජනය කරන එස්.ඇන්ඩ් පී. ශ්රී ලංකා ටුවෙන්ටි දර්ශකයද ඒකක 113කින් පහත වැටී තිබෙනවා
එය ඒකක 4,052ක් ලෙසයි සටහන් වූයේ.
කොටස් වෙළඳපොලේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 5.2ක්.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ