‘ඔමික්‍රෝන්’ ව්‍යාප්තියත් සමග ‘කොවිඩ් 19’ වසංගතයේ සැර බාල වෙමින් පවතින බවත්, ලෝක ජනගහනයෙන් සියයට 70 කට වඩා පූර්ණ එන්නත්කරණය කළහොත්, මෙම 2022 වසර අවසන් වෙද්දී වසංගතය අවසන් වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් මෙසේ කියා සිටියේ ජිනීවා අගනුවර දී මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
ලෝක ජනගහනයෙන් සියයට 70 කට එන්නත් ලබා දී සම්පූර්ණ කිරීමට නම්, ලොව සෑම රටක්ම එකමුතු වී කටයුතුු කළ යුතු බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පෙන්වා දුන්නේය.
More Stories
චීන රජය මියන්මාරයට ලබා දෙන දෙවන සහනාධාර තොගය හෙට පිටත් කෙරේ
ඇමරිකාවේ හොංකොං ප්‍රතිපත්ති පනත් වාර්තාව චීනය ප්‍රතික්ෂේප කරයි
තායිවාන දූපත ආසන්නයේ “Strait Thunder-2025A” නම් චීන හමුදා යුද අභ්‍යාසයක්