පාකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයේ කානේවාල් දිස්ත්‍රික්කයේ දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
ඒ කුරානයේ පිටු පුළුස්සා දැමූ බවට චෝදනා කරමින්.
ඊට සම්බන්ධ 80 දෙනෙකුට අධික පිරිසක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
අදාළ පුද්ගලයා සැකකරුවන් විසින් පැහැරගැනීමට පෙර ඔහු පොලිස් අත්අඩංගුවේ සිට ඇති බව ද සඳහන්.
More Stories
චීන-බ්‍රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්‍රසීල සංචාරය
වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්