ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ලොකු පොඩි කා අතරත් ප්‍රසිද්ධ ගැරීනා ෆ්‍රී ෆයර් ජංගම දුරකතන වීඩියෝ ක්‍රීඩාව ඉන්දියාවේ තහනම් කර තිබේ.
ඊයේ (14) වෙනි දින ගූගල් ප්ලේ ස්ටෝර් සහ ඇපල් ස්ටෝර් එකෙන් ෆ්‍රී ෆයර් ක්‍රීඩාව ඉන්දීය බලධාරිහු ඉවත් කිරීමට පියවර ගනු ලැබූහ.
තවමත් මෙසේ ෆ්‍රී ෆයර් ක්‍රීඩාව තහනම් කිරීමට හේතුව ඉලෙක්ට්‍රොනික් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය පවසා නැත.ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩකයන් පිරිසක් මෙම තීරණය හේතුවෙන් පුදුමයට පත්ව ඇත.
ඉන්දියාව චීනය සම්බන්ධ ජංගම දුරකථන මෘදුකාංග 54 ක් පසු ගියදා තහනම් කරනු ලැබූවත් ෆ්‍රී ෆයර් නිර්මාතෘ ගැරීනා හි මවු සමාගම වන සී පුද්ගලික සමාගම සිංගප්පුරු සමාගමකි.අයිතිකරු ෆොරස්ට් ලී චීනයේ ඉපිද කුඩා කලම සිංගප්පුරුවට සංක්‍රමණය වූ පුද්ගලයෙකි.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්