ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන අවසන් විස්සයි විස්ස තරඟ දෙක සඳහා ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයින් තිදෙනෙකු විවේක ගන්වා තිබෙනවා.
ඒ අනුව Pat Cummins, Michel Stac හා Josh Hazlewood මෙලෙස විවේක ගන්වා ඇති බවයි නායක Aron finch අද (17) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේ.
එළඹෙන පාකිස්තාන තරග සංචාරය සදහා සූදානම් වීම වෙනුවෙන් එම ක්‍රීඩකයින්ට මෙම විවේකය ලබා දී තිබෙනවා.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්
විදේශයන්හි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලක විශිෂ්ටතම දස්කම් දැක්වීමට චීනය මෙවර සමත් වෙයි