අද (18) දිනයේ දෙවරක් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
ඒ අනුව සවස 2.30 ත් 6.30ත් අතර පැයක කාලයක් සහ සවස 6.30ත් රාත්‍රී 10.30ත් අතර විනාඩි 45 ක කාලයක් මෙලෙස විදුලිය කප්පාදු කෙරෙන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ