අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

උතුර,උතුරුමැද හා නැගෙනහිර පළාත් වලට අද දිනයේ තැනින් තැන වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව ඇතැම් ප්‍රදේශවල මි.මී 75 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන්

WP Twitter Auto Publish Powered By : XYZScripts.com