ලෝක ප්‍රසිද්ධ කැනේඩියානු පොප් ගායක ජස්ටින් බීබර් හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.
රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් සිදුකළ පරීක්ෂණයකදි ඔහු ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අමෙරිකාවේ ලාස් වේගාස් හි ප්‍රසංගයක් සඳහා පැමිණීමට අපේක්ෂාවෙන් අදාළ කොවිඩ් පරීක්ෂණය සිදුකර ඇති අතර එහිදි ඔහු කොවිඩ් ආසදිත බවට හඳුනාගැනීම හේතුවෙන් එම ප්‍රසංගය ද කල්දමා ඇති බව විදෙස් වාර්තා සඳහන් වේ.
More Stories
චීන-බ්‍රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්‍රසීල සංචාරය
වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්